ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ වර්ධනයට ඇමරිකානු රජයේ සහය
-
CNL Reporter
-
December 12, 2024
-
බලශක්ති සහ විදුලිය
-
0 Comments
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි ජේ. චංග් (Julie J. Chung) මැතිණිය අද (09) පෙරවරුවේ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා හමුවූවාය. නව රජයේ බලශක්ති අමාත්‍යවරයාට සුබ පැතුම් එක් කිරීමත් දෙරට අතර බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගිතාව වර්ධනය කිරීමේ ක්‍රමවේද සාකච්ඡා කිරිමත් මෙම හමුවේ අරමුණ විය.
Continue Reading
ජලාශ පිරී ඇති අවස්ථාවක පෞද්ගලික බලාගාරවලින් විදුලිය ලබා ගෙන ඇති බවට චෝදනා
ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජලය උපරිම මට්ටමින් පවතින අවස්ථාවක පෞද්ගලික තාප බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමක් සිදුව ඇති බව ලංකා විදුලි බලමණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමය පවසයි.
Continue Reading
‘ඩොප්ලර්’ රේඩාර් යන්ත්‍රයක් ජයිකා ආධාරයෙන් ලංකාවට
ශ්‍රී ලංකාවට බලවත් අඩුපාඩුවක්ව පැවති කෙටිකාලීන වර්ෂා අනාවැකි පළ කළ හැකි ‘ඩොප්ලර් රේඩාර්’ යන්ත්‍රයක් ජයිකා :න්‍සජ්* ආධාර මත මේ වසර නිමාවීමට පෙර මෙරටට ලැබෙන බවත් ලබන දෙසැම්බර් මාසයේදී එය ස්වාධීන කිරීමට සිවිල් ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන බවත් කාලගුණ විiා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසීය.
Continue Reading
විදුලි අනතුරු අවම කරගන්න Safety First
අද වනවිට විදුලිය අපට අත්‍යවශම අංගයක් බවට පත්ව තිබේ. එසේ විදුලිය භාවිතයේදී, විදුලි සැර වැදීම් නිසා සිදුවන ජීවිත හානි, තුවාල වීම්, පිලිස්සීම්, විදුලි කාන්දු වීම නිසා ඇතිවන ගිනි ගැනීම්, දේපොළ හානි අපට නිතරම අසන්නට ලැබේ.
Continue Reading
බලශක්ති අර්බුදයට තිරසර විසඳුම්
ශ්‍රී ලංකාවේ අනාගත බලශක්ති ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා දිගින් දිගටම පවතින වාතාවරණයක් තුළ අදානි සමාගම විසින් මෙරටට හඳුන්වා දීමට යෝජිත මෙගාවොට් 484ක ධාරිතාවකින් යුත් සුළං බලාගාරය ඉතා තීරණාත්මක ව්‍යාපෘතියක් වනු ඇති අතර, එය මෙගාවොට් 50ක ධාරිතාවකින් යුතු මන්නාරම් සුළං බලාගාර ව්‍යාපෘතිය සමඟ සැසඳීමේදී එහි පරිමාණය, ආයෝජනය හා ආර්ථික බලපෑම අතින් අතිශය තීරණාත්මක වෙනස්කම් සහිත ව්‍යාපෘතියක් ලෙසද පෙන්වා දිය හැකි බව ඉංජිනේරු …
Continue Reading
විදුලි බිල අඩු කිරීමට ජනපති සැලසුම් කරයි
වත්මන් පාලනය යටතේ ඉදිරි වසර තුන ඇතුළත සමස්ත රට ඩිජිටල්කරණයට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි.
Continue Reading