
මිල අධික ප්‍රජාතන්ත්‍රවාදය හා ජන්ද භාවිතයේ විරෝධාභාසය
- Sujeewa Senerath
- April 29, 2025
- CNL සතියේ දේශපාලන විවරණය
- election
- 0 Comments
(ශ්රී ලංකාවේ මැතිවරණ වියදම් නියාමනයේ ගමන්මඟ -III කොටස)
Continue Reading(ශ්රී ලංකාවේ මැතිවරණ වියදම් නියාමනයේ ගමන්මඟ -III කොටස)
Continue Readingශ්රී ලංකාවේ මැතිවරණ වියදම් නියාමනයේ ගමන්මඟ හා ශේෂ පත්‍රය – II කොටස
Continue Readingජේ. ආර්. ජයවර්ධන ලංකාවේ සමාජාර්ථික-දේශපාලනික සිතියම අලුතෙන් ඇන්දේය. ඒ, තීරණාත්මක තීන්දු දෙකක් ගැනීමෙනි. එකක්, විවෘත ආර්ථිකය ලංකාවට හඳුන්වා දීමයි. දෙවැන්න, ලංකාවට විධායක ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් හඳුන්වා දීමයි. මේ පරිවර්තන දෙකට වයස අවුරුදු පනහක් පිරීමට ඇත්තේ තව අවුරුදු තුනයි. එදාට ලංකාවේ රාජ්‍ය නායකයා වශයෙන් සිටිනු ඇත්තේ අනුර කුමාර දිසානායක ය. එනම්, ජේ. ආර්. ජයවර්ධනගේ සමාජාර්ථික-දේශපාලනික පරිවර්තනයේ අඩ සියවසක උරුමක්කාර රාජ්‍ය නායකයා …
Continue Reading1971 අප්‍රේල් නැඟිටීම දිග හැරුණේ සුවිශේෂී ඓතිහාසික සන්දර්භයක් තුළ. එම පසුබිම සමකාලීන ගෝලීය සහ ජාතික ගතිකත්වයන් සමඟ සසඳන විට සමානකම් වගේම බොහෝ වෙනස්කම්වලින් ද සමන්විත වුනා. ඒ කාලයේ අපේ දිගු කාලීන උත්සාහය වී තිබුනේ පක්ෂය ජනතාව වෙනුවට ආදේශ වී, ජනතාව වෙනුවෙන් රාජ්‍ය බලය අල්ලා ගැනීම යි.
Continue Readingදේශපාලනඥයන්ගේ ගැත්තෙකු වීම සඳහා රටේ පවතින නීතියත්, ස්වකීය ආත්මගරුත්වයත් බිල්ලට දෙන නිලධාරියෙකු බොහෝවිට අවසන් වන්නේ, එකී දේශපාලනඥයන්ගේ සියලු නොපනත්කම්වලට වන්දි ගෙවන අසරණ වින්දිතයෙකු බවට පත්වීමෙන් ය යන්න, දේශබන්ධු තෙන්නකෝන් කියාදෙන මූලික පාඩමයි.
Continue Readingපසුගිය දින කිහිපය තිස්සේ සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝ දර්ශන කිහිපයක්, වැදගත් කාරණයක් සාකච්ඡා කිරීමට යෝග්‍ය නිමිත්තක් සපයයි. මේ කියන වීඩියෝ දර්ශන රූපගත කර ඇත්තේ කොළඹ ප්‍රදේශයේ ටියුෂන් ගුරුවරයෙකි.
Continue Reading“ජාතික අපේක්ෂාවන්ට අනුගතව ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් ශක්තිමත් කරන ආණ්ඩුක්‍රමයක්” මැයෙන් පසුගියදා කොළඹ දී විද්වත් සම්භාෂණයක් පවත්වන ලදී. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් සංවිධානය කරන ලද එම විද්වත් හමුවේ ප්‍රමුඛ දේශනය සිදුකරන ලද්දේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අභිනව සභාපති නීතිඥ රජීව් අමර්සූරිය මහතා විසිනි. එම දේශනය ඇසුරින් මෙම ලිපිය සකස් කර ඇත.
Continue Readingඅවුරුදු හැටකට ආසන්න ඉතිහාසයක් ඇති ජනතා විමුක්ති පෙරමුණ, එකී කාලය තුළ පසු කරමින් පැමිණි සමාජ විපර්යාසයන් සහ ඒවාට මුහුණදීමේදී අත්විඳි තීරණාත්මක විනාශයන් තුළින් බොහෝ දෑ උගනිමින්, වැටි වැටී නැඟිටිමින් පන්නරය ලද පක්ෂයකි. ඒ වනාහී, කිහිප දෙනෙකු රැස් වී, අපේ පක්ෂය මේ යැයි නමක් දාගෙන, සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරික ආදී වශයෙන් තනතුරු බෙදාගෙන පක්ෂයක් අටවාගන්නා, වර්තමානයේ ඇතැම් පක්ෂවලට වඩා ඓතිහාසික ජවයක් …
Continue Reading“පළාත් සභා පනත සඳහා යෝජිත වෙනස්කම්” යන තේමාව යටතේ සංවාදය සඳහා නීතිඥ ශිරාල් ලක්තිලක මහතා සහ උතුරු මැද පළාත් සභාවේ හිටපු ලේකම් කේ.ඒ. තිලකරත්න මහතා සහභාගී වූ අතර ආචාර්ය සුජාතා ගමගේ මහත්මිය විසින් සංවාදය මෙහෙයවනු ලැබීය. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් කථිකාව වැඩසටහන යටතේ මෙම සංවාදය සංවිධානය කර තිබුණි.
Continue Readingබලධාරීන් විසින් සිදු කරනු ලබන දේශපාලනික ඝාතන ඉඳුරා අනර්ථකාරී වන්නේ එකී ඝාතනයේ වින්දිතයාට පමණි. ඝාතකයෝ හැමදාමත් නිරුපද්‍රිත වෙති. විජය කුමාරණතුංග, රිචඩ් ද සොයිසා, ධර්මරත්නම් සිවරාම් (තාරකී), ලසන්ත වික්‍රමතුංග සහ ප්‍රගීත් එක්නැලිගොඩ වැනි බොහෝ දෙනා ඊට සාක්ෂි දරති. ප්‍රජාතන්ත්‍රවාදය සාරාර්ථයෙන් මුල් ඇද නැති රටක මෙවැනි පුද්ගලයන් ඔවුන්ගේ පුද්ගල පැවැත්මෙන් කායිකව ඉවත් කිරීම, පවතින බල පද්ධති ව්‍යුහය තුළ අනිවාර්ය කෙරෙන්නේය. ඒ තරමට, …
Continue Reading