එක වාහන ප්‍රශ්නයක් හරි: ඒත්, අනිත් තඩි වාහනයේ ප්‍රශ්නය?
රාජ්‍ය අංශයේ දේශපාලනඥයන් සහ නිලධාරීන් මෙතෙක් කල් පාවිච්චි කළ, රජයට අයත් පෙට්‍රල් බොන වාහන විකුණා දැමීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා කෙළේය. එය ඉතා කාලෝචිත සහ ප්‍රශංසනීය තීරණයකි.
Continue Reading
ජාතික ජන බලවේගය ඉදිරියේ තිබෙන සැබෑ අභියෝගය ! මහාචාර්‍ය නවරත්න බණ්ඩාර.
ලෝකය පසුගිය වසර හතලිහක කාලය තුළදී ප්‍රථම වතාවට ජාතිකවාදය සහ ගෝලීයකරණය විසින් ප්‍රවර්ධනය කරන වටිනාකම් පද්ධති අතර ගැටුමක් වෙතට ගෙන ගොස් තිබේ.
Continue Reading
අලි සබ්රිගේ ටයර් දානය සහ දූෂිත දේශපාලන සංස්කෘතිය
මැතිවරණයෙන් පරාජය වූ කෙනෙකු මැතිවරණයේදී දුන් පොරොන්දුවක් අකුරටම ඉටු කළ අවස්ථාවක් ගැන පසුගිය දා වාර්තා විය. මැතිවරණයකින් ජයගන්නා පුද්ගලයන් මැතිවරණ පොරොන්දු කඩ කිරීමට වාර්තා තබා ඇති රටක, මෙවැනි පරාජිත අපේක්ෂකයෙකු තමන් දුන් පොරොන්දුවක් පරාජයෙන් සතියක් ගතවීමටත් කලින් ඉටු කරනු ලැබීම අහ්ලාදජනක ය. ඒ සඳහා ඔහු වැය කර ඇත්තේ තමාගේ පුද්ගලික ධනය වීමත් ආශ්චර්යමත් ය.
Continue Reading
‘මාලිමාවේ’ බහුතර ආණ්ඩුවක් සමග ශක්තිමත් විපක්ෂයක් වෙනුවෙන්
එළැඹෙන මැතිවරණයේදී මොන හේතුවක් නිසාවත් නොකළ යුතු දේවල් දෙකක් තිබේ. එකක් වන්නේ, ‘මාලිමාව’ නොවන පක්ෂයකින් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවස්ථාව සැලසීමයි. දෙවැන්න, වන්නේ ‘මාලිමාවට’ තුනෙන් දෙකක බලයක් ලබාදීමයි.
Continue Reading
මහ බැංකුව සුද්ද සිංහලෙන් කියන දේ පවා නොවැටහෙන හෙළයේ යක්කු
“බීරි අලියාට වීණා වාදනය කිරීම වැනි” යැයි කතාවට කියති. මේ උපහැරණ කතාවේ අතීත සන්දර්භයන් මොහොතකට පැත්තකින් තියා, එහි මතුපිට වචනාර්ථයෙන් ගත්තොත්, ඒ කියමන මගින් වගඋත්තරකරු කළ හැක්කේ එක් අයෙකි. එනම්, වීණා වාදකයා ය.
Continue Reading