
INS Vela කොළඹ ඇවිත්
- CNL Reporter
- November 12, 2024
- පුවත්
- INS Vela
- 0 Comments
දෙරටේ නාවික සුහදත්වය වැඩිදියුණු කිරීමේ අරමුණ ඇතිව නිල සංචාරයක් සඳහා පෙරේදා (10) කොළඹ වරායට පැමිණ ඇති ඉන්දීය නාවික හමුදාවට අයත් INS Vela සබ්මැරීනය වරායේ නැංගුරම්ලා තිබෙන අයුරුයි මේ. මෙම සබ්මැරීනය දිගින් මීටර 67.5ක් වන අතර නැව් මුළුව 53කගෙන් සමන්විත වෙයි. මෙහි අණ දෙන නිලධාරී ලෙස කමාන්ඩර් කපිල් කුමාර් (Kapil Kumar) මහතා කටයුතු කරයි.
DN