
ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්යවරුන්ගේ වෘත්තීය සංගම් නියෝජිතයන් හා අගමැතිනි අතර හමුවක්
- CNL Reporter
- November 5, 2024
- අධ්‍යාපන
- අගමැතිනි, කථිකාචාර්යවරුන්ගේ වෘත්තීය සංගම්
- 0 Comments
අධ්‍යාපන විද්‍යා සහ තාක්ෂණ විෂය භාර ඇමැතිනී, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය සහ ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්යවරුන්ගේ වෘත්තීය සංගම් නියෝජිතයන් අතර සාකච්ඡාවක් පසුගිය (31) වැනිදා පස්වරුවේ අගමැති කාර්යාලයේ දී පැවැත්විණි.
Continue Reading