
අන්දමන් දූපත් අසල කැලඹිලි තත්ත්වයක්: හෙටින් පසු යළිත් වැසි
- CNL Reporter
- December 7, 2024
- දේශපාලන
- අන්දමන් දූපත් අසල කැලඹිලි තත්ත්වයක්: හෙටින් පසු යළිත් වැසි
- 0 Comments
නිරිත දිග බෙංගාල බොක්කේ දකුණු අන්දමන් දූපත අසල යළිත් වරක් කැලඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බවත්, ඒ අනුව දෙසැම්බර් 9 වැනිදායින් පසු යළි වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading