
අභ්‍යාස පොත් ලිපිද්‍රව්‍ය මිල අඩු කරයි
- CNL Reporter
- December 26, 2024
- අධ්‍යාපන
- අභ්‍යාස පොත් ලිපිද්‍රව්‍ය මිල අඩු කරයි
- 0 Comments
ලබන වසරේ මුල සිට පාසල් අභ්‍යාස පොත් සහ ලිපිද්‍රව්‍ය දැරිය හැකි මිලකට වෙළෙඳපොළට මුදාහැරීමට පියවර ගන්නා බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
Continue Reading