හලාවත වැවිලි සමාගමේ කෝටි 74ක වංචාවක් – ඇමැති සමන්ත විද්‍යාරත්න

හලාවත වැවිලි සමාගමේ වැලි කැණීම් කටයුතුවලදී සිදුව ඇති වංචාවකින් රුපියල් මිලියන 746.6ක මුදලක් රජයට අහිමි වී ඇතැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ප්‍රකාශ කළේය.

Continue Reading