
ඉන්දීය සංචාරය නිම කර ජනපති අනුර දිවයිනට
- CNL Reporter
- December 18, 2024
- දේශපාලන
- ඉන්දීය සංචාරය නිම කර ජනපති අනුර දිවයිනට
- 0 Comments
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය තුන් දින ඉන්දීය සංචාරය නිමා කර ඊයේ (17) දින රාත්රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .
Continue Reading