
උදයංග වීරතුංගට සහ කපිල චන්ද්‍රසේනට ඇමෙරිකාවෙන් සම්බාධක
- CNL Reporter
- December 10, 2024
- දේශපාලන
- උදයංග වීරතුංගට සහ කපිල චන්ද්‍රසේනට ඇමෙරිකාවෙන් සම්බාධක
- 0 Comments
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මඟින් සම්බාධක සහ වීසා සීමා පනවා ඇත.
Continue Reading