ගිණුම් මිලියන 65යි තැන්පතු ට්‍රිලියන 17යි
- 5opn1
- January 8, 2025
- බැංකු සහ මූල්‍ය
- ගිණුම් මිලියන 65යි තැන්පතු ට්‍රිලියන 17යි
- 0 Comments
මිලියන 20ක් පමණ වන ශ්‍රී ලාංකිකයන් සතුව රුපියල් ට්‍රිලියන 17ක තැන්පතු මුදල් ප්‍රමාණයක් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කරයි. එම තැන්පතු මුදල් ප්‍රමාණය තැන්පතු ගිණුම් මිලියන 65කට පමණ අයත් වන බව ද ඒ මහතා පෙන්වා දෙයි.
Continue Reading