නිවසක් තුළ දරුවෙක් සිරකර තබාගැනීමේ සිද්ධිය ගැන තවත් තොරතුරු

කෙසෙල්වත්ත, පීර් සයිබු වීදියේ පිහිටි වෙළෙඳසැලක් වෙත පසුගිය 13 වනදා දහවල් කාලයේ යමින් සිටි කුඩා දරුවන් කණ්ඩායමක එක් දරුවෙකු අසල වූ තෙමහල් නිවසක යකඩ ගේට්ටුවකට තට්ටුකර දිවගොස් තිබුණි.

Continue Reading