පරිස්සමෙන්! කාන්තා හිංසනයට නීති තදයි

බොහෝ සෞන්දර්යාත්මක වර්ණනාවන්ට නිමිත්තක් වන ගැහැනිය ස්ත්‍රීත්වය නිසාම ඇතැම් විට විවිධාකාර නින්දා, අපහාස හා අවමන්වලට ද ලක්වන්නීය. දියණියක, යුවතියක, මවක, බිරියක ලෙස භූමිකා රැසක් දරන කාන්තාව මුහුණ දෙන කායික, මානසික පීඩා අතර කාන්තා හිංසනය පවතින්නේ දිනපතා පුවත් මවන සිදුවීමක් ලෙසිනි.

Continue Reading