සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයෙන් මියන්මාරයට මිලියන 45ක්

මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් විපතට පත් වූ එරට ජනතාවට උපකාර කිරීම සඳහා සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයෙන් රුපියල් මිලියන 45ක මුදලක් ප්‍රදානය කර ඇත.

Continue Reading

මියන්මාරයේ භූ කම්පනයෙන් මියගිය ගණන 694 දක්වා ඉහළට

මධ්‍යම මියන්මාරයේ ඊයේ (28) ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් එරට මියගිය සංඛ්‍යාව 694ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

Continue Reading