යාල ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දමයි

පවතින වැසි තත්ත්වය පහව යනතුරු යාල ජාතික වනෝද්‍යානය වසාදැමීමට තීරණය කළ බව යාල ජාතික උද්‍යානභාර මනෝජ් විද්‍යාරත්න පවසයි.

Continue Reading