
රාත්‍රී කාලයේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
- CNL Reporter
- January 8, 2025
- Weather Report
- රාත්‍රී කාලයේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
- 0 Comments
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. වයඹ පළාතේත් වැසි ස්වල්පයක් ඇති විය හැක.
Continue Reading