
ලුණු මෙට්‍රික් ටොන් විසි දහසක් ගෙන්වන්න එස්.ටී.සී අද ටෙන්ඩර් අරී
- CNL Reporter
- January 3, 2025
- ව්‍යාපාරික පුවත්
- ලුණු මෙට්‍රික් ටොන් විසි දහසක් ගෙන්වන්න එස්.ටී.සී අද ටෙන්ඩර් අරී
- 0 Comments
ලුණු මෙට්‍රික් ටොන් 20,000ක් කඩිනමින් ආනයනය කිරීමට අදාළව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව අද (03දා) ටෙන්ඩර් විවෘත කරන බව එහි සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.
Continue Reading