
‘ශ්‍රී ලංකාව’ පදිංචි වීමට ලොව සුදුසුම රට බවට 2025 වසරේ පත්වෙයි
- CNL Reporter
- March 13, 2025
- පුවත්
- ‘ශ්‍රී ලංකාව’ පදිංචි වීමට ලොව සුදුසුම රට බවට 2025 වසරේ පත්වෙයි
- 0 Comments
ලොව ප්‍රකට සංචාරක සඟරාවක් වන සී.එන් ට්‍රැවලර් (Condé Nast Traveler) සඟරාව මගින් 2025 වසරේ පවුල් වශයෙන් සංචාරය කිරීමට මෙන්ම දූවා දරුවන් සමග පදිංචි වීමට ලොව සුදුසුම රටවල් 10 අතර පළමු ස්ථානයට ශ්‍රී ලංකාව තෝරා ගෙන තිබේ.
Continue Reading