සිමෙන්ති රු.100කින් අඩු වෙයි

සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීමට අදාළව මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ලැබීමත් සමඟ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් පමණ අඩුවනු ඇත.

Continue Reading