
තුන්වැනි සමාලෝචන කතාවට අයි.එම්.එෆ්. පිරිසක් ළඟදීම ශ්‍රී ලංකාවට – අයි.එම්.එෆ්. ආසියා පැසිෆික් කලාපයේ අධ්යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන්
- CNL Reporter
- November 2, 2024
- දේශපාලන
- අයි.එම්.එෆ්., ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන්, ශ්‍රී ලංකාවට
- 0 Comments
ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකමට අදාළ තුන්වැනි සමාලෝචනය පිළිබඳ සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායමක් ළඟදීම ශ්‍රී ලංකාවට පැමිණෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා පවසා ඇත.
Continue Reading