
අල්ලස් ගත් PHI අත්අඩංගුවට
- CNL Reporter
- February 15, 2025
- පුවත්
- අල්ලස් ගත් PHI අත්අඩංගුවට
- 0 Comments
හෝටලයක බලපත්‍රය අලුත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 2ක අල්ලසක් ලබාගත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන ඇත.
Continue Reading