
ඇඟිලි සලකුණු යන්ත්‍ර පිරිසකට පමණක් නම් සෞඛ්‍ය වෘත්තීය සමිති සටනට
- CNL Reporter
- November 28, 2024
- දේශපාලන
- ඇඟිලි සලකුණු යන්ත්‍ර පිරිසකට පමණක් නම් සෞඛ්‍ය වෘත්තීය සමිති සටනට
- 0 Comments
සෞඛ්‍ය පරිපාලකයන් විසින් තෝරාගත් රෝහල් කාර්ය මණ්ඩල සඳහා පමණක් ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය අනිවාර්ය කිරීම සිදුකරන්නේ නම් ඉදිරියේදී ඊට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය වෘත්තීය සමිති රජයට අනතුරු අඟවයි.
Continue Reading