
ඉන්දීයාවේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් ලංකාවේ අයෝජනයට කැමැත්ත පළ කරයි
- CNL Reporter
- December 17, 2024
- ආයෝජන
- ඉන්දීයාවේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් ලංකාවේ අයෝජනයට කැමැත්ත පළ කරයි
- 0 Comments
ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලි නුවර දී ඊයේ (16) පස්වරුවේ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයන් සමඟ සාකච්ඡාවකට එක් විය.
Continue Reading