
උසස් පෙළ සිසුන්ට හදිසි දැනුම්දීමක් – මාර්ග අවහිරතා ඇත්නම් ළඟම මධ්‍යස්ථානයට යන්න
- CNL Reporter
- November 26, 2024
- අධ්‍යාපන
- උසස් පෙළ සිසුන්ට හදිසි දැනුම්දීමක් - මාර්ග අවහිරතා ඇත්නම් ළඟම මධ්‍යස්ථානයට යන්න
- 0 Comments
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් ළඟම ඇති විභාග මධ්‍යස්ථානය වෙත ගමන් කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
Continue Reading