
එට්කා ගිවිසුම ගැන රජයේ ස්ථාවරය
- CNL Reporter
- December 20, 2024
- දේශපාලන
- එට්කා ගිවිසුම ගැන රජයේ ස්ථාවරය
- 0 Comments
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම නොහොත් ‘එට්කා’ ගිවිසුමට වත්මන් රජය අත්සන් කර හෝ එය ක්‍රියාත්මක කිරීමට කිසිදු අවස්ථාවක කටයුතු කර නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
Continue Reading