
කරාපිටියේ දොස්තරලා 95ක් වසර දෙකක් තුළ රට හැර ගිහින්
- CNL Reporter
- November 1, 2024
- පුවත්
- කරාපිටියේ දොස්තරලා
- 0 Comments
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කළ වෛද්‍යවරුන් 80 දෙනකු හා විශේෂඥ වෛද්‍යවරුන් 15 දෙනකු පමණ ඉකුත් වර්ෂයේ (2023) සහ මෙම වසරේ (2024) මේ දක්වා කාලය තුළ විදේශගත වී ඇති බැව් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.පී.යූ.එම්. රංග මහතා පවසයි.
Continue Reading