
කල් පැන්න මිරිස් සමග හොඳ මිරිසුත් එකට ගබඩා කළ වත්තල තොග ගබඩා වටලයි
- CNL Reporter
- December 2, 2024
- ව්යාපාරික පුවත්
- කල් පැන්න මිරිස් සමග හොඳ මිරිසුත් එකට ගබඩා කළ වත්තල තොග ගබඩා වටලයි
- 0 Comments
වත්තල ප්රදේශයේ ආනයනකරුවන් සහ තොග වෙළෙඳුන් විසින් එම ප්රදේශයේ පවත්වාගෙන යන ගබඩා පරීක්ෂාවේදී කල් ඉකුත් නොවූ වියළි මිරිස් සමග කල් ඉකුත් වූ වියළි මිරිස් ටොන් හතරකට අධික (4.6) තොගයක් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් සොයාගෙන ඇත.
Continue Reading