කුඩා මෝල් හිමියන්ට මහ කන්නයේ වී මිලදී ගන්න මිලියන 50ක ණයක්
- 5opn1
- January 11, 2025
- ව්‍යාපාරික පුවත්
- කුඩා මෝල් හිමියන්ට මහ කන්නයේ වී මිලදී ගන්න මිලියන 50ක ණයක්
- 0 Comments
සහල් අර්බුදය මඟහැරවීම සඳහා රජය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, මේ වන විට අර්බුදය පාලනය කර ඇති බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සිළුමිණට පැවසීය. මේ අර්බුදයට බලපෑ හේතු ගණනාවක් පැවැති අතර, රජය විසින් ඒ සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන විසඳුම් දීම මේ වන විටත් අරඹා ඇති බව ද හෙතෙම සඳහන් කළේය.
Continue Reading