
ජනපතිගේ රාජාසන කතාව 21 වැනිදා පෙ.ව. 11.30ට
- CNL Reporter
- November 18, 2024
- දේශපාලන
- ජනපතිගේ රාජාසන කතාව 21 වැනිදා පෙ.ව. 11.30ට
- 0 Comments
දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජාසන කතාව පවත්වමින් නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 21දා පෙ.ව. 11.30ට ඉදිරිපත් කිරීමට නියමිතය.
Continue Reading