
ජයගඟේ අවදානම් තැන් ඉඩම් හා වාරීමාර්ග නියෝජ්‍යය ඇමති බලන්න යයි
- CNL Reporter
- February 9, 2025
- දේශපාලන
- ජයගඟේ අවදානම් තැන් ඉඩම් හා වාරීමාර්ග නියෝජ්‍යය ඇමති බලන්න යයි
- 0 Comments
කලා වැව සිට අනුරාධපුරයට ජලය ගෙන යන ජයගඟේ ඉවුරු ඛාදනය වීම නිසා ගඟේ බැම්ම කැඩීයාමේ අවධානමකට ලක්ව ඇතැයි එප්පාවල කොන්වැව ප්‍රදේශවාසීන් කළ දැනුම්දීමකට අනුව ඉඩම් හා වාරීමාර්ග නියෝජ්‍යය අමාත්‍යය සුසිල් රණසිංහ මහතා එම බැම්ම නිරීක්ෂණය කරනු ලැබීය.
Continue Reading