දකුණු කාශ්මීරයේ වෙඩි තැබීමේ සිද්ධියට පුද්ගලයින් 19 දෙනෙකු අත්අඩංගුවට

ඉන්දියාවේ දකුණු කාශ්මීරයේ පහල්ගම්හී ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් 19 දෙනෙකු ඉන්දීය ආරක්ෂක විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading