දකුණු කොරියාවේ හිටපු වැඩබලන ජනාධිපතිට එරෙහි දෝෂාභියෝගය ප්‍රතික්ෂේප වෙයි

දකුණු කොරියාවේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් වූ එරට අගමැති Han Duck-sooට එරෙහිව එරට විපක්ෂය විසින් ගෙන ආ දෝෂාභියෝගය දකුණු කොරියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

Continue Reading