­

දේශබන්ධු සොයා CIDය කතරගම බස්නායක නිලමේගේ මහගෙදර වටළයි !

කතරගම දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් ගුණසේකර ගේ මාතර පිහිටි මහගෙදර ඊයේ (09) රාත්‍රී 11.00 ට පමණ පොලීසියෙන් වටළා ඇති බව වාර්තා වේ.

Continue Reading