
නැගෙනහිර ව්‍යවසායකයින් බල ගැන්වීමට රුපියල් මිලියන 300ක්
- CNL Reporter
- February 3, 2025
- දේශපාලන
- නැගෙනහිර ව්‍යවසායකයින් බල ගැන්වීමට රුපියල් මිලියන 300ක්
- 0 Comments
නිෂ්පාදන ආර්ථිකයක් බිහිකිරීමේ රජයේ සංකල්පයට අනුව ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB) ක්‍රියාත්මක කරන, ජාතික ආර්ථිකයට නව ව්‍යවසායකයින් 15 000 ක් එක් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන වැඩසටහනේ නැගෙනහිර පළාත් සමාරම්භක උත්සවය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (30) මඩකලපුවේදී පැවැත්විණි.
Continue Reading