මැයි 7 වෙනිදා නිවාඩු ලැබෙන පාසල් මෙන්න

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් මැයි මස 7 වන දින පාසල් කිහිපයක් වසා දැමෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Continue Reading