
පර්පචුවල් සමාගම තවත් මාස 6කට අත්හිටුවයි
- CNL Reporter
- January 6, 2025
- දේශපාලන
- පර්පචුවල් සමාගම තවත් මාස 6කට අත්හිටුවයි
- 0 Comments
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාරික කටයුතු තවත් මාස 06කට අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. ඒ අනුව ඊයේ (05) සිට ක්‍රියාත්මක වන පරිදි එම සමාගමේ ව්‍යාපාරික කටයුතු අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
Continue Reading