
ප්රදේශ කිහිපයකට නායයාමේ අනතුරු අඟවයි
- CNL Reporter
- January 19, 2025
- Weather Report, කාලගුණය
- ප්රදේශ කිහිපයකට නායයාමේ අනතුරු අඟවයි
- 0 Comments
නායයාම් සම්බන්ධව පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.ඒ අනුව අද (19) පෙරවරු 8.00 සිට හෙට පෙරවරු 8.00 දක්වා අදාළ අනතුරු ඇඟවීමේ නිවේදනය ක්රියාත්මකය.
Continue Reading