
ප්‍රදේශ කිහිපයකට මි.මී. 75ක වැස්සක්
- CNL Reporter
- January 14, 2025
- Weather Report, කාලගුණය
- ප්‍රදේශ කිහිපයකට මි.මී. 75ක වැස්සක්
- 0 Comments
උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading