
පාලන මිලට වැඩියෙන් විකුණන පොලොන්නරුවේ මහා පරිමාණ සහල් මෝලකට නීති පියවර
- CNL Reporter
- February 26, 2025
- දේශපාලන
- පාලන මිලට වැඩියෙන් විකුණන පොලොන්නරුවේ මහා පරිමාණ සහල් මෝලකට නීති පියවර
- 0 Comments
පොලොන්නරුවේ ඇති මහා පරිමාණ එක් සහල් මෝලක් පමණක් තවමත් රජයේ පාලන මිලට වඩා රුපියල් 10ක්, 15ක් සහ 20ක් වැඩියෙන් අත්තනෝමතික ලෙස සහල් විකුණන බවට නිරීක්ෂණය කර ඇති බවත් එම මෝල සම්බන්ධයෙන් ඉදිරියේදී නීති පියවර ගන්නා බවත් වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25) ප්‍රකාශ කළේය.
Continue Reading