පොලිස් අවියට පොලිසිය පරිගණකයටත් වැඩ

පොලිසිය සතු අවි ගබඩාවල ඇති ගිනි අවි සියල්ල පිළිබඳ විස්තර පරිගණක ගතකර එම ගබඩාවලට ආරක්‍ෂිත කැමරා පද්ධති සවිකිරීමට පොලිස් දෙපාර්තමේන්තුව ක්‍රියාකර ගෙන යන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් “දිවයින ඉරිදා සංග්‍රහය”ට පැවැසීය.

Continue Reading