
පොලී ආදායම පමණක් ලබන අයට අගතියක් නැහැ
- CNL Reporter
- December 21, 2024
- බැංකු සහ මූල්‍ය
- පොලී ආදායම පමණක් ලබන අයට අගතියක් නැහැ
- 0 Comments
රඳවා තබා ගැනීමේ බද්ද සියයට 5 සිට 10 දක්වා වැඩි කිරීමෙන් විශ්‍රාමිකයන්ට හෝ පොලී ආදායමෙන් පමණක් දිවි ගෙවන කිසිවකුට අගතියක් ඇති වීමට ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
Continue Reading