බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරී ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරු හසුවෙයි

බූස්ස බන්ධනාගාරයේ විශ්‍රාමික අධිකාරිවරයාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළ ප්‍රධාන වෙඩික්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading