
මනූෂගේ මල්ලිට අහුවුණා නම් CIDයට එන්න – පොලීසියෙන් දැනුම් දීමක්
- CNL Reporter
- January 2, 2025
- දේශපාලන
- මනූෂගේ මල්ලිට අහුවුණා නම් CIDයට එන්න - පොලීසියෙන් දැනුම් දීමක්
- 0 Comments
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සහෝදරයා වන තිසර නානායක්කාර විසින් සිදු කර ඇති රට රැකියා වංචාවන්ට හසුවූ පුද්ගලයන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඒ ගැන පැමිණිලි කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිවේදී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.
Continue Reading