
මාධ්‍යයට වාරණ පැනවීමට නව රජයට කිසිදු අදහසක් නැහැ – ඇමති නලින්ද
- CNL Reporter
- December 30, 2024
- දේශපාලන
- මාධ්‍යයට වාරණ පැනවීමට නව රජයට කිසිදු අදහසක් නැහැ – ඇමති නලින්ද
- 0 Comments
මාධ්‍යයට වාරණ පැනවීමට නව රජයට කිසිදු අදහසක් නොමැති බවත්, ජනතාව වෙනුවෙන් මාධ්‍ය නිසිලෙස මෙහෙයවීමේ වගකීම රජය ඉටු කරන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Continue Reading