
මාරක බස් අනතුරක් – සිව්දෙනෙක් මරුට
- CNL Reporter
- February 10, 2025
- පුවත්
- මාරක බස් අනතුරක් - සිව්දෙනෙක් මරුට
- 0 Comments
දොරටියාව පොලිස් වසමේ දඹුල්ල – කුරුණෑගල ප්රධාන මාර්ගයේ තෝරයාය ප්රදේශයේදී සිදුවු මාරක බස් අනතුරෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.
Continue Reading