රත්නපුර රෝහලේ ඩෙංගු වැළඳුණු සෞඛ්‍ය සේවකයින් ගණන 166 දක්වා ඉහළට…

රත්නපුර ශීක්ෂණ රෝහලේ ඩෙංගු වැළඳුණු සෞඛ්‍ය සේවකයින් සංඛ්‍යාව 166 දක්වා ඉහළ ගොස් ඇතැයි සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි.

Continue Reading