
රාජ්ය හා පෞද්ගලික අංශයට මැතිවරණයට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි
- CNL Reporter
- November 3, 2024
- දේශපාලන
- මැතිවරණය, රාජ්ය හා පෞද්ගලික අංශ
- 0 Comments
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී රාජ්ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව ඡන්දය භාවිත කිරීමට හැකිවන පරිදි නිවාඩු ලබාදීමට අදාළ විධිවිධාන මැතිවරණ කොමිෂන් සභාව මගින් ප්රකාශයට පත් කර තිබේ.
Continue Reading