
රිය අනතුරකින් මියගිය කැලණිය සරසවි ආචාර්යවරයාගේ බිරිඳත් ජීවිතක්ෂයට
- CNL Reporter
- March 26, 2025
- පුවත්
- රිය අනතුරකින් මියගිය කැලණිය සරසවි ආචාර්යවරයාගේ බිරිඳත් ජීවිතක්ෂයට
- 0 Comments
පසුගිය දා රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ කැලණිය විශ්ව විද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එන්.ඩී.ජී. ගුනේන්ද්‍ර ගයන්ත මහතාගේ බිරිඳ ද අද (26) ජීවිතක්ෂයට පත්ව තිබෙයි.
Continue Reading