
රේගු ආදායම් ඉලක්කයෙන් 90%ක් සපුරා අවසන්
- CNL Reporter
- December 6, 2024
- ව්‍යාපාරික පුවත්
- රේගු ආදායම් ඉලක්කයෙන් 90%ක් සපුරා අවසන්
- 0 Comments
ශ්‍රී ලංකා රේගුවට රජය මඟින් 2024ට දී ඇති ආදායම් ඉලක්කය වන රුපියල් ට්‍රිලියන 1.53ක මුදලින් ඊයේ (05) වන විට රේගුව රුපියල් ට්‍රිලියන 1.38ක් උපයා ගැනීමට සමත්ව ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අතිරේක අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
Continue Reading