පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍රට අලුත් වගකීමක්

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව ඇත.

Continue Reading